1. DRH

    උඹලා බලන TV series මොනවද?

    MONEY HEIST (LA CASA DE PAPEL) සුපිරියක් හොයනව නම් මේක තමයි ඉතින්:yes::yes::yes:
  2. DRH

    Panasonic Home Theater HELP

    DAMRO eke tiyanawa machan ganna.
  3. DRH

    pressure washer help

    Rs. 13,490 ELECTRIC PRESSURE WASHER, 5.5Mtr House, 5Mtr Power code, Rated Pressure 80Bar, Max Pressure 120Bar, Rated Flow 55lmin, Max Intel Water Pressure 0.8Bar, Weight 6.52Kg, 1500W http://www.damro.lk/damro/cleaners.html http://innovex.lk/cleaners.html...
  4. DRH

    Pinnawala awata inna ayagen help ekak

    පට්ට හොටෙල් 2ක් තියනව මචන් පින්නවල. booking එකක් දාල පලයන්. :yes::yes: Hotel elephant park Hotel Pinnalanda
  5. DRH

    Horror Movie Fans (Only)

    BIG BUMP :love::love::love:
  6. DRH

    ඉන්දියාවේ දින 15 ක් !!!

    එලකිරි එකේ දැකපු වටිනාම ත්‍රෙඩ් එක මචන් :yes::yes::yes:. තෙරුවන් සරණයි !!
  7. DRH

    Bikini beach.

    Marino Beach Hotel kollupitiye. patta machan.:yes::yes: patta sepak gattaki.:yes::yes:
  8. DRH

    Batticaloa-Passikudah

    1. Pasikudah 2. Batticaloa Fort 3. Batticaloa Gate 4. Gandhi park 5. Kalladi beach 6. Kalladi bridge (Singing Fish) 7. Sri Mangalarama rajamaha viharaya. 8. Mamagam Hindu Kovil 9. Eco park 10. Batticaloa Light House
  9. DRH

    Money Heist - තවත් සුපිරි TV Series එකක්

    ado meka patttaaaaaaaa. eka husmata baluwa
  10. DRH

    Money Heist ( පට්ට බැංකු රොබරියක් )

    Season1 බැලුවා මචන්. ගිනි ගින්දර වගේ තමයි ඉතින්. සුපිරි!!!!!!
  11. DRH

    Neurosurgeon - Help

    Dr. saman pushpakumara. බදුල්ල teaching hospital එකේ දැන් ඉන්නේ.මම දන්න විදියට ඉන්න සුපිරිම neurosurgeon.:yes::yes:
  12. DRH

    sembuwatta lagadi giyada ?

    wawa lagatama yanna puluwan. parking tiyanawa machan. ticket ganna ona balan ayanna. ekkenukta rs200.00i. car ekak yanna puluwan alto ekak wage aulakma ne.
  13. DRH

    Jungle Home Holiday Village-Reverston

    මචන්ලා ,මාතලේ, රත්තොට - රිවර්ස්ටන් පාරෙ තියන jungle home holiday village මේ rest house එකේ contact number එකක් දන්නවද? මේ තියන numbers දෙකම වැඩ නෑ. :no::no: pls help !!!! https://www.facebook.com/JHHvillage/photos/a.1590844050965875/1590843607632586/?type=1&theater...