Recent content by Drop Box

  1. D

    ගප්පියා බුදු දහමට අපහස කරයි

    ඔය යකා/ යකින්නිය ;) කරන්නේ social experiment එකක් කියල තේරෙන්නේ නැද්ද ;)
  2. D

    හොඳ play station 4 games එහෙම මොනවද?

    හොඳ play station 4 games එහෙම මොනවද? ඔයගොල්ලෝ play කරලා තියෙන හොඳ play station 4 games එහෙම මොනවද? Adventure ඒවා නම් වඩාත් හොඳයි
  3. D

    මුස්ලිම් සහෝදරයෝ මොනවද මේ ගැන කියන්නේ?

    කිසිම මුස්ලිම් සහෝදරයෙක් වත් නැත :dull:
  4. D

    මුස්ලිම් සහෝදරයෝ මොනවද මේ ගැන කියන්නේ?

    කට්ටිය හිනාවෙලා මැරුණට මට කොරන්න දෙයක් නැත :D:D:D
  5. D

    මුස්ලිම් සහෝදරයෝ මොනවද මේ ගැන කියන්නේ?

    මුස්ලිම් සහෝදරයෝ මොනවද මේ ගැන කියන්නේ? E43rJVeuWzc මුස්ලිම් සහෝදරයෝ මොනවද මේ ගැන කියන්නේ? සෞක්‍ය අන්තිමයි නේ කොරානේ හැටියට? :rolleyes::rolleyes: මේකේ 4.00 ඉඳල මැස්සාගේ කතාව පොඩ්ඩක් අහල බලන්නකෝ :dull:
  6. D

    Dropbox 1 TB එකක් ගන්නද?

    Google ල ලොකු company යක් සහ drop box සාපේක්ෂව පොඩි company යක් කියන කාරණය බලපාන්නේ නැද්ද?
  7. D

    Dropbox 1 TB එකක් ගන්නද?

    storage එක කීයද?
  8. D

    Dropbox 1 TB එකක් ගන්නද?

    මම Dropbox 1 TB එකක් ගන්න සූදානම් වෙන්නේ. ඔයගොල්ලෝ මොකද ඒ ගැන කියන්නේ. අවුරුද්දටම රුපියල් 13000 යි නේ? ඔයගොල්ලෝ දන්න වෙන හොඳ cloud storage ඒවා නැද්ද?