ආයුබෝවන් සහෝදරවරුනේ
ආයුබෝවන් සහෝදරවරුනේ
මා ඔබතුමාගේ ජාතිආලය ඉතාමත්ම ඉහලින් අගය කරනවා (කෙටියෙන්ම කියුවොත්). සප්තම්බෙර් 29th දිනට නියමිත මුහුදු මහා විහාරයේ උත්සවය ප්‍රස්සිද්ධ කලොත් හොදයි නේද, මොකද මේක ස්ය්බෙර් අවකාශයෙන් පිට, සබැ ලෝකේ කෙරෙන උතුම් වැඩක් නිසා.
අපි උත්සහ කරන්න ඕනේ පුළුවන් තරම්...