Recent content by duka84

  1. duka84

    HONDA GRAND CIVIC 1988-1990

    Oka tikak hoyanna amaru case ekak :eek::eek:. menna me model eka thamaa market http://ikman.lk/en/honda-ef2-1989-for-sale-kurunegala#
  2. duka84

    HONDA GRAND CIVIC 1988-1990

    සුපිරි වාහනයක් Grand Civic කිව්වහම මොඩල්ස් කීපයක් ම තියෙනවා.ED, EF, EF2 ඔකෙන් වැඩියෙන්ම මාර්කට් EF2 කියන මොඩෙල් එක. ඉස්සරහ හෙඩ් ලයිට් ,පාර්ක් ලයිට් ඔක්කොම එකෙම එන මොඩල් එක (සරලවම කිව්වොත් .එහෙම හොයාගන්න ලෙසියි :P) මෝල හොදට වැඩ නම් පට්ට පර්ෆොර්මන්ස් . පට්ටගහන්න පුලුවන් වාහනයක්. පැට්‍රොල් නම්...
  3. duka84

    Duminda ta ridila

    Ratama dekka mokakda une kiyala. Duminda hoooooooooooooooooooo:baffled::baffled:
  4. duka84

    Dialog 4G ඔන්න අපිතත් :P

    macho mokakda use karanna ona dongle eka? 3.6MBPS eken baa neda?:rolleyes::rolleyes: .Prepaid active karanne kohomada?
  5. duka84

    Mchanla help me to build up my friend's future

    මචන් මෙහෙමයි. කරන්න පුලුවන්නම් හොඩඉ .මොකද ඌ creative බුවෙක් නිසා. එවගෙම තම පොඩ්ඩක් උට Interior Designing පැත්තත් බලපන්. හැබැයි පුතෙ මේ දෙකම ප්‍රයිවට් කරනවානම් ටිකක් වියදන් :baffled:. හැබැයි පට්ට හම්බ කෙරිල්ලක් හම්බ කරන්න පුලුවන් පොර වැඩකාරයා නම් :rofl: mekath balapan. Tika tika kerala...
  6. duka84

    Best architectures in sri lanka for a residence

    Whats your budget ?
  7. duka84

    gossip related website for sale

    Ay bun meka wikunanne? dawasakata Rs 2000 hambenawaa kiyanne maseta 60000 hoyanna puluwan ne neda? :rolleyes::rolleyes:
  8. duka84

    MBA -University of Sri J'pura

    Thanks for the valuable reply machan Rep++
  9. duka84

    MBA -University of Sri J'pura

    Thanks for the reply . Mahan but the web it says its a University :eek: http://www3.cardiffmet.ac.uk/English/Pages/home2.aspx#.UvCfxrTLIy4
  10. duka84

    MBA -University of Sri J'pura

    Macho what is a Commonwealth University ? Advantages & Disadvantages ?What is a metro Uni? Advantage /Disadvantage ?
  11. duka84

    MBA -University of Sri J'pura

    MAchan what is a metro uni and why its not recognized ?
  12. duka84

    MBA -University of Sri J'pura

    Ow machan thawa tikak hoyala balanna ona .
  13. duka84

    MBA -University of Sri J'pura

    AEU eka.UGC recognizes University ekak. Online nemei bun class yanna ona
  14. duka84

    බිස්නස් කිරීම එපා වෙන්න හේතුව මොකද්ද ?

    අය්යා ඔකට සින්හලෙන් කියන්නේ Understanding the buying pattern & behavior කියලා ;). ඔවා ඔක්කොම කවුරුකරි කරන Business . මට නම් හිතන්නේ බොහෝ දෙනාගේ හැකියාවන් වෙනස්වෙන ලොකයත් එක්ක යල් පැනගිහිල්ලදෝ මන්දා. වෙනස් වෙන ලොකය වෙනස් වෙන තාලෙට අඩිය තියන්න දන්න එකා ගොඩ. කොලඹ එකාලා බලන්නේ නිවාඩුවක් සෙට්...