Recent content by dukaimata

  1. D

    හෙල්ප්_ප්ලීස්

    නෑ මචං ලමයි නෑ :no: ඉස්සර ගෑනි මෙහෙම නෑ එයාලගේ අම්මල මොනවහරි කවලද දන්නෑ මචං මොකද බැඳපු අලුත ගොඩාක් ආදරෙන් හිටියේ
  2. D

    හෙල්ප්_ප්ලීස්

    මචන් මගේ යාලුවෙක්ට ගොඩාක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මිනිහා කසාද බැඳල දැන් අවුරුදු 8 වගේ වෙනවා ඉස්සර ගොඩාක් හොඳට හිටපු දෙන්න දැන් හැමදාම වලිය මිනිහගේ කිසිම වරදක් නෑ ගෑනි තමයි අවුල මූ මොනව කරත් වැරදී මූට ගහනවා හැමදාම ගහනවා වඩට ගිහින් එනකොට කෑම එක දෙන්නෙ නෑ සමහර දවස් වලට මං කෑම එක හෝටලයකින් කාල...