ටයර් එක පාවිච්චි කරන්න පුලුවන් දුර ප්‍රමාණය තීරනය වෙන්නේ ඔයා driving frequency එක අනුව, ගොඩක් දුවන වාහන වල original ටයර් එක හොද mileage එකක් කරනවා ගොඩක් දුරට. අනික ටයර් එකේ කට්ට ප්‍රමාණයෙන්ම දුවන්න පුලුවන් කියන්න බෑ. ටයර් එක ටික කාලයක් තියෙනකොට ටයර් එකේ flexibility එක අඩු වෙලා ටයර් එක crack...