අනේ ඉතින් තොපි ඔක්කොම පාළු ගෙදර වළං කුඩු කර කර හිටපියවු....
කැට කරන්නේ ආතල් ගන්න ෆයිනල් ඉයර් එවුන් ඒවගෙන් බයික් ගන්නවා... අනේ තොපේ මොලේ.. තොපි හිතන්නේ කැම්පස් ඉන්නෙත් තොපි වගේ කුලියට කහින් උන් කියලද..? සින්නොන්ට බයික් අරන් දෙන්න අනිත් උන් කැට කරයි කියලා හිතන්න තරම් උඹලා මන්ද මානසිකයිනේ.. හරි...