Recent content by Dumidu Dodamgoda

  1. D

    First Time Naked

    මව්බිම පත්තරේ යන එව්වාගේ නං සැහෙන්න තාර බර ඇරලා තමයි ගන්න ඕනි. ඔකේ යන වැඩිහරියක් ලිපි හිතිං මවාගෙන ලියන එව්වා.
  2. D

    ලංකාබෙල්-4G

    වැස්ස නැති වෙලාවට කොහොමද යාලුවා? ඩ්‍රොප් වෙනවාද හැම වෙලේම ඕක? මම නං මේක පාවිච්චි කරන්න ඉන්නේ කොළඹ අවටම තමයි. සිග්නල් චෙක් කරන්නේ කොහොමද?
  3. D

    ලංකාබෙල්-4G

    මම ඒක දැක්කා අද උදේ. ඒකයි මේ ත්‍රෙඩ් එකක් දාලා තවත් අයගෙන් විස්තර ඇහැව්වේ යාලුවා.
  4. D

    ලංකාබෙල්-4G

    කනෙක්ෂන් එක හොදද යාලුවා? සමහරු කියනවා ස්කයිප් කෝල් එහෙම ගන්න ගියාම කැඩී කැඩී ඇහෙන්නේ කියලා. එහෙම ගැටලුවක් තියෙනවද? ඔකේ තියෙන්නේ රවුටර් එකක්ද? නෙට්වර්ක් කාඩ් එකෙන්ද PC එකට කනෙක්ට් කරන්නේ? එහෙම නැත්තන් USB ද?
  5. D

    ලංකාබෙල්-4G

    35 GB කියලා සයිට් එකේ තියෙන්නේ.
  6. D

    ලංකාබෙල්-4G

    යාලුවා ලග තියෙන්නේ ලංකාබෙල් ද/
  7. D

    පාවිච්චි කල දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමය&

    පාවිච්චි කරපු ලැප්ටොප්,මොබයිල් ෆෝන්,ඩෙක්ස්ටොප් නං ගන්නේ නැතිව ඉන්න එකම හොදයි.
  8. D

    Paypal salli Lankawata ganna one

    කොමර්ෂල් එක තමයි පෙපෑල් සල්ලි ගේන්න ගන්න හොදම. දවස් දෙකෙන් බැංකු එකවුන්ට් එකට සල්ලි එනවා. HNB නං මහා වාතයක්. සති දෙකක් විතර යනවා සමහර වෙලාවට. සම්පත් වලට සල්ලි ගේන්න බෑ තවම. හැබැයි පේපෑල් ලංකාවට නිත්‍යානුකූලවම දුන්නම සල්ලි ගේන්න ගන්න පුළුවන් සම්පත් එකේ. ඒකට වැඩ කටයුතු සකසනවා මේ දවස් වල.
  9. D

    ලංකාබෙල්-4G

    මම හිතං ඉන්නේ ලංකාබෙල් එකේ 4G ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න. රුපියල් 1350 ට තියෙන්නේ. ඒක තමයි ගන්න කල්පනා කරේ. ඉතින් ඒක පාවිච්චි කරනා අය මොකද හිතන්නේ ඒ කනෙක්ෂන් එක ගැන. ඒක හොදද? ඩවුන්ලෝඩ් ස්පීඩ් එක,යූටියුබ් වීඩියෝ එහෙම ඉක්මනට ලෝඩ් වෙනවද? ටැක්ස් එක්ක බිල කියක් එනවද? මේ ගැන දන්නා අය පොඩ්ඩක් මේක...