එළුව්‍රත බලුව්‍රත සහ සිල්ව්‍රත
බුදු දහම වචන වලින් විස්තර කළ නොහැකි, වචන ඉක්මවා ගිය ධර්මයකි. බුදු දහම සත්‍ය දහමක් වන්නේ ද එය වචන වලින් තොර බැවිනි. වචන වලින් නිර්මාණය කරන ලද සියලූම ධර්ම වලින් ධර්මාවබෝධය ලැබෙනවා මිස සත්‍ය දැකීමට නොහැකි ය. අවබෝධය යනු අනුන්ගෙන් අසා හෝ පොත්පත් වලින් දැනගත් ධර්මයකි...