Recent content by Dunkrik

  1. D

    Dongle help.

    Huawei වලට විතරයි mobile partner එන්නෙ. ඒක ඩොන්ගලේ මෙමරියෙම එනවා..
  2. D

    සුද්දීයක් බැන්දොත් ??

    නිකටම හොයල බලපන් චයිනිස් කෙල්ලො ගැන, උන් හුගක්ම එවුන් කිසිම ආගමක් අදහන්නේ නෑ, ඒත් උන්ගෙ වැඩිහිටි පරම්පරාව ගොඩක් උන් බෞද්ධ, එහෙමයි කියල උන් ඒ ඇදහිලි කරන්නේ නෑ, ඒ ඉස්සර :) සමහර යුරෝප් කෙල්ලොනම් බුද්ධාගමට කැමතියි.
  3. D

    Fix

    රු 20000ක් අවුරුද්දකට වගේ ෆික්ස් ඩිපොස්ට් දැම්මොත් කොච්චර පොලියක් එනවද? මොකද්ද හොදම බැංකුව? නැත්නම් නෝමල් සේවින්ස් දාන එකද හොද ? :baffled: