මචන් මේ Busines card ගැන දාපු New Folder කියන user ව ban කරලද? :oo:
http://www.elakiri.com/forum/member.php?u=362267
ඇයි ඒ රෙප් තියෙන අයව ban කරන්නෙ?
මූ මට site එකක් හදන්න ගොඩක් උදව් කරල තියෙනවා. :dull:
business card promo code එක වැඩ නෑ. මූව contact කරගන්න ගිහාමයි banned කියල දැක්කෙ! :eek...