ඔන්න මම දාපු පින්තූරෙ බලන්නකෝ,
ඒකෙ මැද්දෙ තියෙන්න ඉර, නිල් පාට පෘථිවිය කියල හිතන්නකෝ. එතකොට කහපාට ලකුණ, උඩ බලාගෙන ඉන්න මම.:rofl:
පෘථිවිය පරිභ්‍රමණය නිසා දවසක් ගතවෙද්දි කක්ෂයේ ටික දුරක් ගිහින් ඉවරයි. අපි අදයි හෙටයි හිතමු, :confused:එතකොට අද මම ඉර මුදුන් වෙද්දි ඉන්න තැනයි හෙට ඉර මුදුන් වෙද්දි...