Recent content by easankad

  1. E

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    ඔයා කියලා තියෙනවා වගේ ප්‍රශ්න ඇතුලත් කරලා ලියුමක් නම් නැහැ. මම කිව්වේ මේ thread එකේ දාලා තියෙන ලියුම ගැන. UNITE ICT Professionals' Association එකෙන් යවපු ලියුම ගැන.
  2. E

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    ඔව් අපි TRCSL එකෙන් ඉල්ලීමක් කරන්න ඕන මේ දේවල් හරියට නියාමනය කරන්න කියලා. එයාලගේ අවධානය මේකට ගන්න ඕන සහ ආණ්ඩුවේ. අවුල තියෙන්නේ මේ වෙලාවේ ආණ්ඩුවකුත් නැහැනේ හරියට. ජනාධිපති විතරනේ ඉන්නේ කියන්න තියෙන්නේ ඔය දෙකට විතරයි වෙලාවේ හැටියට. TRCSL එකටත් මේ ලියුම යවලා තියෙනවා නේද. එයාලා කිසි ප්‍රතිචාරයක්...
  3. E

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    SLT කියන්නේ සේවා සපයන ආයතනයක්නේ. මෙතන ගැටළුව එයාලාත් එක්ක නෙවෙයි. අපිට ඕන දේ මොකක්ද කියලා අපි හරියට කියන්න ඕන. ඒක කරන්න පුළුවන් TRCSL එක හරහා. එයාලානේ ආණ්ඩුවේ නිසි බලධාරියා මේ සම්බන්ධ නීති සහ නියාමනය සඳහා බල තල තියෙන. ඉතින් එයාලට පුළුවන් ප්‍රමිති සකස් කරන්න. ඒ අදාළ ප්‍රමිතියට සේවාව සපයන එක...
  4. E

    225 ම එපා තවමත් වලංගුද

    එනවා නෙවෙයි අපි එකම සෙට් එක යවනවා. අවුල තියෙන්නේ අපේ මිසක් චන්දේ ඉල්ලන උන්ගේ නෙවෙයි. චන්දෙ හරි එකාට දුන්නම ඉවරයිනේ.
  5. E

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    හැමෝම එකතු වෙලා කරගන්න ඕන වැඩක් මේක. මොකද අපි කාටත් පොදුවේ තියෙන ගැටලුවක්නේ. ගොඩක්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේක හරි ප්‍රශ්නයක්. ඉස්කෝල, අමතර පංති, උසස් අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාල හැමෝම වගේ distance learning වලට හුරු වෙනවා මේ දවස් වල. 1. සමහර පුද්ගලික පාසල් වල පන්ති කෙරෙන්නේ මහා රෑ. ඒ එයාලට...
  6. E

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    පට්ට කතාව. ඇත්ත තමයි නේ. හිතලා බැලුවම තමයි තේරෙන්නේ.
  7. E

    Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

    covid නිසා ගොඩක් company වැඩ කරන්නෙත් නැහැනේ. මින්ස්සු ගෙදර හිටියට හැමතිස්සෙම internet යන්නෙත් නැහැනේ. ඒ නිසා මේ දවස් වල ගොඩක් bandwith ඉතුරුයි මේ ISPs ලා හැමෝටම. ඉතින් රට ගැන හිතලා මේ දවස් ටිකේ විතරක් හරි දෙන්න බැරිනැහැ නේද. කපටි කමටමයි නොකර ඉන්නේ මට නම් හිතෙන්නේ.
  8. E

    Night time data not needed make them anytime

    UNITE එකේ වැඩක්.
  9. E

    Jobs වලට කෙළවුන IT කාරයෝ ඉන්නවනම් එන්න.

    වැඩක් කරන්න තමයි හදන්නේ. Fill කරලා බලන්නකෝ.
  10. E

    salary cuts due to coronavirus outbreak

    වේතනය නොගෙවා සිටීමට හෝ කප්පාදු කිරීමට නීතියෙන් ඉඩක් නැත. හොඳම දේ මේ වෙලාවේ කව්රුත් අමාරුවෙන් නිසා කතා බහ කරගෙන සහයෝගෙන් වැඩ කරන එකයි. මේ වෙලාවේ නැතත් පසුව හෝ ගෙවන එකඟතාවකටවත් එන්න බලන්න.
  11. E

    salary cuts due to coronavirus outbreak

    ඔයාලගේ විස්තර දෙන්න UNITE එකට. පුළුවන් උපරිම සාධාරණයක් ලබාගන්න උදව් කරන්නම්. http://www.elakiri.com/forum/showthread.php?p=25352778&posted=1#post25352778
  12. E

    salary cuts due to coronavirus outbreak

    ඔයාගේ සහ වැඩ කරන ආයතනයේ විස්තර දෙන්න පුළුවන් මෙතනින්, UNITE එකෙන් විස්තර හොයලා බලලා උදව් කරනවා සුදුසු විදිහට. මේ ලිංක් එකේ විස්තර බලන්න. http://www.elakiri.com/forum/showthread.php?p=25352778&posted=1#post25352778
  13. E

    salary cuts due to coronavirus outbreak

    නීතියට අනුකුලව නම් කිසිම අඩු කිරීමක් කරන්න බැහැ. නමුත් මේ වෙලාවේ කාටත් ප්‍රශ්නනේ. දෙපැත්තම තේරුම් අරන් සහයෝගෙන් යන ගමනක් තමයි අපි නම් යෝජනා කරන්නේ. මේ වගේ සිද්ධි සම්බන්ධව තොරතුරු එකතු කරනවා UNITE එකෙන්. මේ ලිංක් එකෙන් ගිහින් බලන්න...