ඔන්න මම ඇඩ්සෙන්ස් ගැන කතා කරන්නයි යන්නේ අපි කවුරැත් ආසයි නෙට් ඉන්න ගමන් කීයක් හරි හොයාගන්න ලංකාවේ අපි මොනවද ඇත්තටම දන්නේ ඒ අතින් පිටරැට්ටො හරි කපටියි කියල හිතනවා වෙලාවකට.ඇඩ්සෙන්ස් ගැන කතාකරද්දි හරිම අමාරැවෙන් බ්ලොග් එකක් දාගෙන කීයක් හරි මාසෙකට හොයාගන්න කට්ටිය ගොඩක් වැඩියි ඒ අතර පොඩි වැඩ ටිකක්...