මෙන්න කැලැන්ඩරේ........
ඔන්න යාලුවනේ අපි කැලැන්ඩර් එක ප්‍රින්ට් කලා. අපේ කොල්ලො සෙට් එකම එකතු වෙලා සල්ලි එකතු කරල කැලැන්ඩර් 10,000ක් ගැහුව, මම එලෙකිරියෙත් දැම්ම අපි කැලැන්ඩර් ගහන්න යන්නෙ කියල, අපිට වචනෙන් හරි උදව් කර්පු උන්ට ගොඩක් ස්තූති, අපි බොරුවක් කරනව කියල බැනපු උනුත් හිටිය, ඒකෙ අවලක්...