Champika ඇමතිතුමාට ගහන මඩ වල ඇත්ත !
මම අද දැක්කා,අවුරුදු ගානනාවකට ඉහතදි චම්පික සහෝදරයාට මඩ ගහන්න කුජිත ඊ නිවුස් (E News) කාරයෝ ගොතපු බොරුව අයෙත් එළකිරි සාමාජිකයෙක් මෙකේ දාල තියනවා,මම වගකිමෙන් කියනවා,මෙක අමුලික බොරුවක්,මම චම්පික ඇමතිතුමාව පෞද්ගලිකව දන්න කෙනෙක්,එතුමාගේ කිට්‍ටුම හිතවතුන් කිහිප...