ek_rosh's latest activity

  • E
    උපාසක මහත්තයට තරහ ගිහිල්ල වගේ... තරහ අවසර වෙන්නෙ ඕනෙ..ඉතිම් කියෙව්වා... ඇත නැත කියන අන්ත කියන පෙන්නන දහමක...නියුරෝන ඇත කියල අන්තයක...
  • E
    ek_rosh replied to the thread කැමැත්ත.
    ඒමද ආස?
  • E
    ek_rosh replied to the thread කැමැත්ත.
    මගෙ ශ්‍රාස්තෘ, දර්මය...ඉපදුන තැනක් නැත... කර්ම කමා කිරිල්ලක් දන්න දහමේ නම් නැත..
  • E
    ek_rosh replied to the thread කැමැත්ත.
    "මේකෙන් එන විපාකයෙන් කමා කොට මිදී නිදහස් විය හැකයි." උබ මේ බුදු දහම කියල වැරදිල ක්‍රිස්තියනි දහමද දාන්නෙ?
  • E
    මචන් මහායානෙ... චිත්ත වීතියක සම්මස්සන පටිච්ච සිතක..වොත්තපන සිතෙන් පසු පලමු ජවන සිතේ මනසිකාට චයිතසිකය සකස්වෙන බවන්ගයෙ අනුශය ක්‍රම කීයකට...
  • E
    yup, read it. it will unlock many keys in this puzzle that suttas have hard time interpreting. paticca sampuadaya is not the same as 5...
  • E
    from MY understanding rupa/vedana/sanna...etc in a single citta are called mental factors (chitasikas) they are not 5 skandas... most...
  • E
    ගොඩක් අය කරන්නෙ...යම්කිසි විදිහකින් සුත්‍ර ලොජිකලි විසදන එකනෙ...එහෙම නැතුව ප්‍රායෝගිකව සතිපට්ටනයට පුහුනු කරන බන අහන්න ඕනෙ...මොන...
  • E
    එහෙම ඩිරෙක් රිසෝසස් කොහෙද බන් තියෙන්නෙ..එයාට පුලුවන් නම් උබට බැරි අයි කියල...මගේ දැනුමෙන් ලොට් එකක් කියන්න පුලුවන්.. ශබ්දයක් අගන...
  • E
    Then, there is more cracking to be done IMO 😅
  • E
    දැනුම් වලින් සෝතාපන්න වෙන්න බැ බන්...එහෙනම් ඉතින් අයින්ස්ටයින් කාරය මෙලහටත් සෝතාපන්න වෙන්න ඕනෙ.. අභිදම්මෙන් මේ කතාව මොකක්ද කියල තේරුම්...
  • E
    ඒ අය කරපු විදිහ දන්නෙත් නැතුව...උබටත් ඒ අය වගේ වෙයි කියල හිතන්නෙ කොහොමද බන්? cracked the code and seeing now how extremely difficult...
  • E
    එතන උන ප්‍රොසීඩියර් එක කියන්නකො...මෙන්න මෙහෙම නිසා මෙහෙම වෙලා යෝනිසෝ වෙලා මෙහේම උනා කියල...එතකොට තේරේ ඇයි උබට එහෙම වෙන්නෙ නැත්තෙ කියල...
  • E
    highly theoretical - thats the beauty i see in abidamma...less resistant to be distorted with personal views like in sutta...
  • E
    ek_rosh reacted to ozykolla's post in the thread REEV != PHEV with Like Like.
    සරලවම EV එකට ජෙනියක් ගහගෙන යනවා වගේ නෙ 😄