[SeX deyak NEWEI] වයස 18ට වැඩිනම් පුලුවන්ද?.... ලොකු උදවක් ඕ
මුලින්ම ගොඩාක් සොරි ඊකේ එකට මම fake එකක් හැදුවට. Fake එකක් හැදුවෙ මට මගෙ ඔරිජිනල් එකවුන්ට් එකෙන් මේ දේ අහන්න බෑ. මගෙ රිලේෂන්ලා ගොඩක් EK ඉන්නවා. සොරි.
Thread එක ගොඩක් දිගයි. Plz ඔක්කොම කියවන්න බැරිනම් පල්ලෙහා bold කරපු ටික කියවලා...