අරලියගහ මන්දිරයේ බත් දන්සැලේ හයවැනි දිනය
2556 වැනි වෙසක් තෙමඟුල් උත්සවය නිමිත්තෙන් ජනාධිපති කාර්යාලයත් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයත් එක් ව සංවිධානය කරන ලද “බුද්ධ රශ්මි” ජාතික වෙසක් කලාපයට සමගාමී ව අරලියගහ මන්දිරයේ පැවැත්වෙන බත් දන්සැලේ හයවන දිනය වූ ඊයේ (11) දන්සැලට පැමිණි ජනතාවට දන්...