මට මගේ මානසික ලෙඩ ටික හොඳ කරගන්ඩ තියෙනවනං ඊට වඩා දෙයක් නෑ මට... :yes:
එතකොට මට අනිත් අය වගේ ඉන්ඩ පුලුවන්. මෙහෙම තනිවෙලා කම්මැලිකමේ ඉන්ඩෝනෙ නෑනෙ
රස්සාවක් කලෑකි. වාහනයක් එලවන්ඩ පුලුවන්.. කසාදයක් කරගන්ඩ පුලුවන්. ලමයින්ගෙ හුරතල් බලන්ඩ පුලුවන්..
මොනා කරන්ඩද කරුම ලෙඩක් මේක..
මේ ළඟදි මම අර ජා එල...