Recent content by elasajith

  1. E

    අදුශ්‍යමාන බලවේග

    කොලුවෝ... කැමරාවේ ලේන්ස් එක සුද්ද ක‍රගන්න කාලේ හරි... :lol: දුවිලි තයෙන පිට්ටනියක රෑට ෆ්ලෂරය ඕන් කරලා Photo එකක් අරන් බලන්න ඔය වගීම පෙනෙයි.. :lol: :lol: