Recent content by elixir8732

  1. elixir8732

    Windows 10 Help Center

    Machan Mata thiyenne Dell Alienware 14 ekak.. mama win 10 free upgrading eka kala.. eth eeta passe Wifi wada nehe. Manually on karann haduwath Wifi light eka on wela off wenawa.. mama wena forum ekaka dakka oka thawa keepa denektath wela thiyenawa. Any idea of how to fix this? Thanks..
  2. elixir8732

    SAGA VIII

    Nice machn..Wish I could be there to watch..sigh..keep up the good work..Floreat. -Dehiya-
  3. elixir8732

    මෙ වීඩියෝ එකේ යන මියුසික් එක කාගෙද කියල කි&#35

    Conquest of Paradise by Vangelis http://www.youtube.com/watch?v=4m2nQMjLIzc
  4. elixir8732

    ~~//...Royal-Thomian ගොන් පාට්‌..!!!

    බොරු බයිලා වැඩක් නෑ... අපි දෙමු ඇත්තම ටෝක... මොන බිග් මැච් එකෙත් වලි යනවා තමා, ඒක Royal - Thomas වේවා, වෙන මොකක් හරි පාසල් දෙකක් වේවා එක සමාන විදියට තියෙනවා... හැබැයි Roy - Tho එකේ වලියක් ගියාම සිරසට ඒක Breaking News ! දැන් එතනින්ම මොකක්ද පැහැදිලි වෙන්නේ ? මිනිහෙක් මැරුණත් Breaking News එන්නේ...
  5. elixir8732

    thanx for the Birth Day wishes bro.

    thanx for the Birth Day wishes bro.
  6. elixir8732

    නටන්න හේතුව.......

    :lol::lol::lol::lol:
  7. elixir8732

    ඉන්දියාවේ රූකඩය ශ්‍රී ලංකාව වී හමාරයි !

    කතාව ඇත්ත මචන්. අපි නොදන්නා මොන මොන විදියේ කුමන්ත්‍රණ, රාජ තාන්ත්‍රික බලවේග, මේ මතුපිටින් පෙනෙන සුන්දර ක්‍රීඩා ලෝකය ඇතුලේ කොච්චර නම් තියෙනවා ඇත්ද? එත් කට්ට කාගෙන මැච් එක බලල ෆුල් හැපී එකේ නිදාගන්න ගියේ. උදේ නැගිටලා score බැලුවම නිකන් කනට ගැහුවා වගේ. ශික් දවසම මුස්පේන්තු උනා..:(
  8. elixir8732

    ..::| ඔබ නොදු‍ටු යාපනය |::..

    නියමයි..ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක්:yes:
  9. elixir8732

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    macho Microsoft Office 2010 hari 2007 hari working serial ekak ekka dennako....loku udawwak machn...:D:D:D:D:D:D:D:D
  10. elixir8732

    SL OLD HIT SONGS Add Here

    Mata puluwannum Swaranawahini eke telecast una "Pipi Pium" tele drama eke Theme song eka hoyala denawada? kiyanne Uresha Ravihari and Kolitha Bhanu dissanayake.. thnx alot:):)
  11. elixir8732

    SL OLD HIT SONGS Add Here

    Mata puluwannum Swaranawahini eke telecast una "Pipi Pium" tele drama eke Theme song eka hoyala denawada? kiyanne Uresha Ravihari and Kolitha Bhanu dissanayake.. thnx alot
  12. elixir8732

    SL OLD HIT SONGS Add Here

    Mata puluwannum Swaranawahini eke telecast una "Pipi Pium" tele drama eke Theme song eka hoyala denawada? kiyanne Uresha Ravihari and Kolitha Bhanu dissanayake.. thnx alot
  13. elixir8732

    SL OLD HIT SONGS Add Here

    hmmmmmmmmmmmm...yep..its breathtaking isnt it?:) thanx alot for uploading the song..
  14. elixir8732

    SL OLD HIT SONGS Add Here

    Siri Yahane Welahinnaki Ma - Nanda Malini Dedunne Sath pata hangala - Nirosha Virajini.. songs deka hoyala denawada..? thanx alot