Recent content by els95

  1. E

    කීල්ස්

    mamath eeye order kala.Habai thawama deliver une naha.
  2. E

    ඇඳිරි නීතිය - බස්

    ඇඳිරි නීතිය - බස් මචංලා ඇදිරි නීතිය අද උදේ අයින් කලා. පාරේ bus යනවද? :dull:
  3. E

    Meditation/භාවනා

    Machan vipassana bhawana programmes thiyenawa. Dawas 10,sathiye wage. Mama nam giye naha. Mage yaluwo giya. Loku wenasak danenawa kiwwa. Mama yanna inne. Eth niwadu nathi nisa kal daaanne
  4. E

    Jully 7 loku deyak wenawa ethakan iwasanna - ඥානසාර_හිමි

    Sinha janadhipathi apekshakayek nam karanawa kiyalane kiwwe edata
  5. E

    සාෆිගේ ඇත්ත කතාව

    හරි බං එල. අපි පිළිගත්තා 👃🙏🙏
  6. E

    බොදුබලසේනා පලමු හෙලිදරව්ව

    Ow ban. ඊළඟ බෝම්බෙ පිපුරුනාම තමයී ආයෙත් කට්ටියට ඇහැරෙන්නේ.
  7. E

    Kurunegala doctor: More revelations surface on illegal sterilization

    මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නම් මෙලො වැඩක් නැහැ. කලින් දවසේ එහෙම මොකුත් නැහැ කියලා දැන් කියනවා complain කරන්නලු
  8. E

    Uber sucks

    Ehema wenne naha ban. Un debit karapu gaana trip eka giye nathnam ewelema credit karanawa
  9. E

    ඩොකා අල්ලලා.....

    https://thecolomboexpress.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%93%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c%e0%b6%bb%e0%b6%9a%e0%b7%8f-%e0%b6%af%e0%b6%a9-%e0%b6%b8%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85/?fbclid=IwAR0sGmaV-vV34UA4uI4N0fv7PsEMwCZlfS1S53Vf3qCIN3WeEoJD3vC9gm8 කුරුණෑගල රෝහලේ...
  10. E

    ඩොකා අල්ලලා.....

    ඕකවත් නිදහස් කරයිද දන්නේ නැහැ කට්ටිය සංවේදී වෙලා
  11. E

    තව්හිද් ජමාත් දොස්තර සිංහල මව්වරු 4000ක් වඳ ක&

    Practical නැහැ කියපු කොච්චර දේවල් practically වුණාද. මුස්ලිම් අන්තවාදය නැහැ කිව්වා. හය තැනක බෝම්බ පුපුරලා practically ඒක ඔප්පු කරා. MNewspaper එකක මේ වගේ news එකක් ප්‍රධාන පිටුවක දාන්න තරම් උන්ට පිස්සු නැහැනේ. අපි බලමු gmoa එක ඕක ගැන හොයනව කිව්වනෙ
  12. E

    socially isolated

    ඕවා ඔහොම හිතන්න එපා. මමත් එහෙම තමයි. ඒත් කාලෙත් එක්ක හොඳ fit යාළුවෝ දෙතුන් දෙනෙක් සෙට් වුණා. හොය හොයා ගියේ නැහැ අහම්බෙන් හම්බුනේ. ඕවා වැඩිය හිතන්නේ නැතුව ජීවිතයට ප්‍රයෝජනවත් දේවල් කරලා life එක හදා ගන්න. Isolate ගතිය ඉබේම අඩුවෙයි එතකොට
  13. E

    සහරාන් මෙච්චර මෝඩද.

    Isis උපාය ක්‍රම එහෙමයි. උන් හදන්නේ පොඩි පොඩි කණ්ඩායම්. එක කණ්ඩායමක් අනිත් කණ්ඩායම ගැන දන්නේ නැහැ.සහරාන් නෙවෙයි ඕක පාලනය කරන ප්‍රධාන නායකයා. ඌ පොඩි කාණ්ඩයක් මෙහෙයවූවා විතරයි. තව ඒ වගේ කාණ්ඩ ගොඩක් ඉන්න පුලුවන්. Isis උන් එහෙම කරන්නෙ නායකයා නැති වුණාම කණ්ඩායම විසිරෙන එක වලක්වන්නලු. වෘක දඩයම කියලා...