මචන් මම කාර් එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ලක්ශ 5කට වගේ 1985-2000 Year අතර වගේ එකක්. මට හොද වාහන ටිකක් කියන් පලයල්ලකො අයිඩියා එකක් ගන්න. තව දෙයක් මම අඩුම ඩවුන් පේමන්ට් එකක් දාල තමයි ගන්න යන්නෙ ලීස් කරල. මාසෙට 20 ට අඩුවෙන් ගෙවන විදිහට. මට ඒ ගැනත් අයිඩියා එකක් දියල්ලා
බුදු සරනයි!!! :yes::yes: