Recent content by Epsilon

  1. E

    Air coolers

    http://www.singersl.com/products/index.asp?PC=air_coolers methana thiyena air coolers walin mona ekada gaththe? Kamare square meters ganai cooler eken support karana squre meters ganai galapenawada?
  2. E

    පපුවේ ශල්‍යකර්මයක් - Thoracic Surgery - Help

    Reply කරලා සහයෝගය දක්වපු හැමෝටම ස්තුතියි.
  3. E

    පපුවේ ශල්‍යකර්මයක් - Thoracic Surgery - Help

    ඩොක්ටර් වජිර සේනාරත්න තමයි මාව check කලේ. එයා දීපු රිපොර්ට් එකේ තමයි තියෙන්නේ Dysponea on Exertion කියලා present problems වලට. මගේ පපුව ගොඩක් ඇතුලට ගිලා බැහලා තියෙන්නේ. හුස්ම ගන්න අමාරුයි ඊට අමතරව පොඩි බරක් ඉස්සුවත් පපුව ඇතුලට තද වෙනවා වගේ දැනෙනවා. නිතරම ඇඟට මහන්සි ගතියක් තියෙනවා. ලංකාවේ...
  4. E

    පපුවේ ශල්‍යකර්මයක් - Thoracic Surgery - Help

    පපුවේ ශල්‍යකර්මයක් - Thoracic Surgery - Help මට හුස්ම ගැනිමේ අමාරුවක් තියෙනවා. චෙක් කරලා බැලුවම ඩොක්ටර්ස්ලා කිව්වේ මට Dyspnoea on Exertion (Shortness of breath) තියෙනවා කියලා. මගේ පපුව ඇතුලට ගිලිලා (pectus excavatum) තියෙන නිසයි එහෙම වෙලා තියෙන්නේ. ලංකාවේ ඉන්න හොඳම Thoractic Surgeon කවුද...
  5. E

    ගණන් වැඩ්ඩෝ වර

    උත්තරය 1000 යි. මුදලාලිට රු. 200 ක් වටිනා බඩුව නැතිවෙනවට අමතරව තව රු. 800 ක් අනිත් මුදලාලිට දෙන්න වෙනවා.
  6. E

    Room A/C සෙට් කරගන්න හොඳ මොන බ්‍රෑන්ඩ්ස් ?

    Mama Air Cooler ekak ganna inne. A/C machines walata wada ganan adui. Current eka yanawath adui.