ඕකෙ ඉන්න PMlage ඉදන් අවුල්.... මෙලෝ මගුලක් තේරෙන්නෙනෑ...නමට විතරක් PM...ඊට හපන් ඕකෙ ඉන්න Delivery VP.... ඕන එකටයි එපා එකටයි පැන පැන සර්විස් දෙනවා හැබැයි එයාගෙන් වෙන්නඕන දේවල් කරන්නෙ නෑ. Project ගන්න පුදුම කෑදරකමක් තියෙන්නෙ ඒ උනාට deliver කරන්න යද්දි මාස ගානක් පරක්කුයි . හැබැයි ඕකේ ceoට epic...