Windows Key විකුණන Site වල බලපුවාම OEM key එක Retail Key එකට වඩා ගණන් හැම තැනම. ඒත් Chatgpt එකෙන් අහපුවාම කියන්නේ Retail key එකේ Features වැඩියි කියලා.
මෙහේ Retail කියලා විකුණන්නේ වෙන key එකක්ද? උපදෙස් අවශ්‍යයි.
🔹 Windows 11 Pro Retail (FPP - Full Packaged Product)
✔ Transferable: Can be...