අපි ගියෙ Dr.විජිත් ගාවට අපෙ දුව ඉපදුනෙ ලන්කා හොස්පිටල් එකෙ. Doctor නම් superb :D 17 වෙනිද උදෙ 8.00ට Admit කලෙ බබා හම්බවෙනකොට රෑ 1.10 උනා අන්තිම මොහොත වෙනකනුත් try කලෙ නොර්මල් delivery එකට මොකද පලවෙනි බබා නොර්මල් නිසා doctorta ඌනනම් තිබුන සීසර් කරල වෙඩෙ ඉවර කරන්න එක Dr. Vijithtath ලාබඉ බ්ට්...