Recent content by Errors Occurred

  1. E

    මට ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් ලැබුනා ඩොලර් 100ක් එක්ක. :D මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ. සිංහල...

    මට ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් ලැබුනා ඩොලර් 100ක් එක්ක. :D මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ. සිංහල බ්ලොග් එකක් කරන්න පුළුවං ඒත් ලංකාවේ අය හිතලම අනික් මිනිස්සුන්ට කෙළවන්න ඇඩ් ක්ලික් කරලා ක්ලික් ඇටෑක් කරන නිසා සිංහල කරන්න විදිහකුත් නැහැ මට ඉංග්‍රීසි ලියන්න බැහැ. කතා කරන්න නම් පුළුවං ලිවීම අන්තිමයි...