ලංකාවේ මිනිස්සු විදුලිය නාස්ති කරනවා වැඩියි එකක 120, 60 වගේ තියාගන්නව නම් ලයිට් බිල අඩුයි තමයි .විදුලි බලය නාස්ති කරල බලශක්තින් අපතේ යවන්න එපා දකුනු ආසියාවේ ගොඩක් රටවල විදුලි අර්බුධ තියෙනවා ලංකාවේ එහෙම එකක් නෑ
මොඩයෙක් කියලා රටට පෙන්නන්න එපා බං!!!! :no::no::no::no: