හිතවත් සහෝදර/සහෝදරිය
මේ සොහොයුරිය මාත් එක්ක එකම ආයතනයේ වැඩ කරන්නේ, මේ වෙලාවේ අපි හැමෝගෙම උදව් ඇයට අවශ්‍යයි, මේ මුදල හොයා ගැනීමට මාස 2ක් වත් නැ, මේවගේ දෙයක් කෙනෙක්ට උනොත් මුදල දේපල සියල්ල මේ වෙනුවෙන් වෙන් කරන්න වෙනවා, දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය නැවත ඔවුන්ගේ දියණියන් වෙතට ගෙන යාමට මානුෂිය...