අනේ පොන්නයෝ මේවට උත්තර දීල හිටපන්කෝ.
ආයේ මේවා දන්න එපා කියල මට PM කරන්න එපා බන් උබ උත්තර දෙනකන් දානවා
1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ...