මගේ කොල්ල වෙන කෙල්ලෙක් බලන්න ගිහිල්ලනෙ
යාලුවනේ මේකයි. මාත් එක්ක යාලුවෙලා ඉන්න කෙනා ගෙදරින් ගෙනාපු proposal එකකට වෙන කෙල්ලෙක් බලන්න ගිහිල්ලා. මට අදයි ආරංචි වුනේ. ඒ කෙල්ල ගොවිජන සේවා එකට ලගදි පත්වීම ලැබිච්ච කෙනෙක් කියලයි ආරංචි වුනේ. කොහොමහරි පලවෙනි දවසෙම දෙන්නා කතාකරන්න ගිහිල්ලා හරිගිහිල්ලා නැ...