1. E

    බෞද්ධයන්ට ගැලපෙන බෞද්ධයන්ගේ බැංකු ක්‍රමය = Islamic Banking 😎😎😎

    Islamic Banking කියලා ලංකාවේ කරන්නේ අමුම අමු බොරුවක්. පොළියක් නෑ කිව්වට, Wakala වගේ ණය ක්‍රම වල කරන්නේ, Conventional loan එක්ක වගේම AWPLR + (Margin Percentage) දාලා Agreement ගහනවා. පස්සේ ඒක Sharia Compliant කරන්න ඊට උඩින් බොරුවට Wakala Agreement එකක් ගහනවා. Mudarabah වගේ Savings Account එකකත්...