Recent content by exchanger

  1. E

    Tab එකක් ගෙන්නනකොට TAX කොහොමද?

    oya inne waddo :P ela ela :P box eka menna me wage :nerd: awulak na neda :oo: gift widiyata genanna puluwan :yes: separate gena ekanam awul wage :baffled: parts 7-8k thiyenawa :confused:
  2. E

    Tab එකක් ගෙන්නනකොට TAX කොහොමද?

    තෑන්ක්ස් මචන්, ගෙවන්න ඕන කීයක් වගෙද කියල දන්නවද?:rolleyes:
  3. E

    Tab එකක් ගෙන්නනකොට TAX කොහොමද?

    price eka anuwa samahara ewa ahuwenne na. arath parcel eke cover ekath okata balapanawalu :dull:
  4. E

    Tab එකක් ගෙන්නනකොට TAX කොහොමද?

    kohenda import kale? :oo: service eka mokakda? :oo:
  5. E

    Tab එකක් ගෙන්නනකොට TAX කොහොමද?

    Tab එකක් ගෙන්නනකොට TAX කොහොමද? cube model:dull: මට ටැබ් එකක් ගෙන්නන්න උවමනා වෙලා තියෙනව. මොඩල් එකක් තෝරල තියෙනව. කොහොමහරි පේමන්ට් එකත් ගෙවන්න පුලුවන්.ඊටපස්සෙ ටැබ් එක මෙහෙට ආවම මොකද කරන්නෙ? :dull: ටැක්ස් වලට කීයක් විතර වදිනවද? 3G තියෙන ටැබ් වල TRC යන්න ඕනද? එලකිරියෙ උදවිය ටැබ් පිටරටින්...
  6. E

    channel-4 ආපහු මඩ ගහනවා

    ඔය ෆොටෝ සෙට් එක ෆොටෝශොප් නෙමෙයි.:no: ඔතන තියෙන ෆොටෝස් කලින් gore සයිට් එකක තිබුන. එතන හිටපු උන් මැරුවයින් පස්සෙ ගෑනුන්ගෙ ඇඳුම් ගලවල මොකද කරේ කියල ඇහුව මතකයි. කට උත්තර නැහැ.:(