Recent content by exploreslk

  1. exploreslk

    දික්කසාද වෙන prashna 🥲

    මේක ආතල් එකක් නෙමෙයි නම්, කතා දෙකක් නෑ ඩිවෝස් වෙන්න. මෙච්චර කල් බලන් හිටිය එකත් අපරාදේ.
  2. exploreslk

    CSE Broker - 25,000 Per Month. SC හොඳද? නැත්තං Nestor ද හොඳ?

    මේක ලංකාව නේ මචන් ඉතින්. :lol::lol: හැබැයි Zoom session එකක් නම් නෑ.
  3. exploreslk

    CSE Broker - 25,000 Per Month. SC හොඳද? නැත්තං Nestor ද හොඳ?

    I opened an CDS account with Asha Securities. I am looking for an advisor at the moment. Would you mind sharing the name of your advisor?
  4. exploreslk

    මරදන්කඩවල weding වෙද මහත්තයා

    ඒ වෙද මහත්තය දැන් මැරිලා, දැන් පුතෙක් වෙදකම් කරන්නේ. එයා අර වෙදමහත්තයා වගේ ෂුවර් නෑ කියල අහල තියනවා. වැඩේ අවුල් යන වෙලාවල් තියනවලු.
  5. exploreslk

    ChatGPT එකට කෙලවෙලා ගුපියනේ

    දැන් නම් වැඩ. හැබැයි පොර භාෂා විලාශය සෑහෙන වෙනස් වෙලා. හෙන chill එකේ කතා කරන්නේ දැන්, කලින් වගේ සීරියස් නෑ. :lol::lol:
  6. exploreslk

    Breaking: ක්‍රිකට් පරිපාලනය අර්ජුන රණතුංගට.

    සනත් කවදද බං සිලෙක්ෂන් බෝඩ් එකේ ඉඳල ක්‍රිකට් කෑවේ?
  7. exploreslk

    a. Family Name (Last Name) b. Given Name (First Name) c. Middle Name

    Middle Name ඕන නෑ බං. Passport එකේ තියන විදියට දාන්න ඕන.
  8. exploreslk

    a. Family Name (Last Name) b. Given Name (First Name) c. Middle Name

    ඇයි බොරු කියන්නේ?? :angry:
  9. exploreslk

    wife advice

    1. Confront her directly, but calmly. Be clear that you don't like that behavior. 2. If it fails, meat a counselor. 3. If non of those work, get the divorce. Save yourself from lifetime of suffering. No person is worth loosing your peace in mind. P.S.: I am not a counselor, this is just my...
  10. exploreslk

    Phone Spare Parts

    Xperia XZ3 එකේ Charging Port එක මචං. මම Aliexpress දැම්ම පස්සේ. ඒකෙ Polek එකට වඩා 900 ගානකුත් අඩුයි. Thanks machan!
  11. exploreslk

    Phone Spare Parts

    Thanks for the advice brother. I went for Aliexpress at last. Thanks machan. I called Polek, they had it. But I went for Aliexpress at last since I don't have time to visit Pettah. ------ Post added on 1690180577
  12. exploreslk

    Phone Spare Parts

    මචංලා, phone spare parts ගන්න තැනක් තියේද සාධාරණ ගණන් වලට මහරගම, නුගේගොඩ, බත්තරමුල්ල අවට? Second Hand උනත් අවුලක් නෑ. ලොකු උදව්වක් තැනක් කියන්න පුළුවන් නම්. :love::love:
  13. exploreslk

    හොඳ ENT Surgeon කෙනෙක්

    Dr. සේනක වෙලෙන්දාව මගේ surgery එකක් කරලා තියනවා. සුපිරිම දොස්තර කෙනෙක්. කරාපිටියේ හොස්පිටල් එකේ වැඩකලේ කාලේ. දැන් කොහොමද දන්නේ නෑ.
  14. exploreslk

    ලඟදි Passport හදපු අය උදව්වක් දෙන්නෝ...!!

    දන්න තරමින් බෑ...