කැරෝකේ_අක්‌කාගේ_කතාව
හැම නයිට් ක්‌ලබ් එකකම කෙරෙන්නේ එකම දේ. කස්‌ටමර්ට පොවලා, නටවලා පිස්‌සු වට්‌ටලා පහළ හරි උඩ හරි කාමරයකට දක්‌කන එක තමයි. ඒකට ඉතිං කෙල්ලො සූර වෙන්න ඕනා. ලිකර්, බයිට්‌වලට, කාමරයට, ඇතුළට යන අපිට වෙන, වෙනම කැෂියර්වලින් අය කර ගන්නවා. පාළු කාමරයක් ඇතුළේ බේබද්දෙක් එක්‌ක හයිරං අල්ලන...