උන් මහන්සි වෙලා ඉගෙනගත්තේ , උන් කරන්නෙත් රස්සාවක්. කාලකන්නි කතා නොකිය හිටපන්.
පිටරටකට ගිහින් බලපන් කිසි දෙයක් නිකන් දෙන්නේ නෑ, ඊරිසියා කරන්න එපා බන්. දොස්තර කියල ඇයි උන් විතරක් සමාජ සේවේ කරන්න ඕනද?
උන් ඉගෙනගත්තේ මහන්සි වෙලා, දැන් සල්ලි හොයන්නෙත් මහන්සි වෙලා.
තොපිලට නිකන් බෙහෙත් දෙනව මදිවට...