උඹලගෙ එක වචනෙත් ඇති මචංලා..සිරාවට..
මට ඇත්තටම කෙල්ලො එපා වෙලා , උන්ව පඩේකට ගනන් ගන්නෙනැති සීන් එකක් හිටියෙ ඊයෙ පෙරේදා වෙනකනුත්...ඒකිට කොල්ලෙක් නෑ බන්..කලින් එකක් තිබ්බා..ඒක නෑ දැන්..මම ඒකිට කතා බහ කලේ ලව් කරන අදහස්කින් නෙවෙයි බන්..ඒත් දැන් මට ඒකිව නැතුව බෑ වගේ..මම එක දවසක් ඒකිට නිකන් ජෝක් එකෙන්...