මචන් මන් NVQ Level 5 සහතිකේ ගත්තා ICT වලින් මට univotec සෙට් උණා ඩිග්රි එක කරන්න මන් ගියේ නැහැ එක වෙනම කතාවක්. ටෙක්නිකල් එකේ කෝස් වල පිලිගැනීම උපරිමයි. බයවෙන්න එපා ජොබ් තියනවා ඕනි ටරම්. හැබැයි NVQ Level 5 හෝ ඊට ඉහල සුදුසුකම් වලට යන්න ඕනි.
උබට ටවමත් සැකයි නම් ජොබ් නැහැ කියල...