දෙශපාලුවො රටෙ මුදල් වලට කෙලිනවා.උන් ටික ක්‍රිකට් පාලක මණ්ඩලය ජරාජිවණ වෙන තැනට ඇදලා දාලා තියෙන්නෙ.ඇමති හා නිලධාරිනුත් සල්ලි පිල්ලි ගහනවා මිසක ක්‍රිකට් දියුනුකිරිමට කටයුතුකරන්නෙ නැහැ,හරි හමන් සැලැස්මක් නැහැ.මාලිංග ට ඔය වගෙ කතාවක් කියලා ගැලවෙන්න පුලුවන් වාතාවරණයක් රටෙ නිර්මානය වෙලා තියෙන්නෙ.