Recent content by FAT32

  1. F

    හිරේ යන්න වෙන ගූ කේස් එකක් වුනා😑

    lawyer magistrate court eke buwek.ayyage adurana kenek.eya 7000k gaththa.usually 10k withara ganawalu apperance ekakata
  2. F

    හිරේ යන්න වෙන ගූ කේස් එකක් වුනා😑

    වැඩේ හරි මචන්ලා. කිව්ව වගේ ම ලෝයර් එක්ක ගියා. උන් බොරු පැමිණිල්ලක් දාලා තියෙන්නෙ මං ලැප් එක අරන් ගියා කියලා. උන්ට බැන්නා හොඳටම. ලෝයර් එක්ක ගිය නිසා වැඩේ ගොඩ. නැත්නම් අසරණ වෙනවා. තැන්ක්ස් හැමෝටම.
  3. F

    හිරේ යන්න වෙන ගූ කේස් එකක් වුනා😑

    SIerra kiuwata meka sierra ekema podi company ekak.Global Network. NA bn.looka issarahamai thiyenne mage seat eka..ehenam minihama ewa hanganna ona. ------ Post added on 1611573104
  4. F

    හිරේ යන්න වෙන ගූ කේස් එකක් වුනා😑

    Friday yanna thiyenne bn lawyer kenek alla ganna puluwan weida? man colombo nemei inne. Naha machan man baradunne na emios kiuwa wage man thiyalai awe.man echcharatama un gana kalakiruna.higanno ban. ------ Post added on 1611572581 Company eka wena mokakwth nemei SIERRA (SIERRA GLOBAL...
  5. F

    හිරේ යන්න වෙන ගූ කේස් එකක් වුනා😑

    letter ekak thiyenawa bn.man yawapu email eka thiyenawa.mun nam maha maara huththala ban karima kari sinhalu. මටත් හොද වැඩේ බන් හිගන කම්පැනි වල වැඩ කරනවට ඔවු බන් ඌ යද්දි නම් උට වචනයක් වත් නොකියා ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ හිටියා.බයයි ඕයි පොලිසියට ගියාම ලොක්ප් කරයිද කියලා ------ Post added on...
  6. F

    හිරේ යන්න වෙන ගූ කේස් එකක් වුනා😑

    මචන් මේමයි කේස් එක.උබලගෙන් උපදෙසක් ඕන.රියල් ප්‍රොෆයිල් එකෙන් දාන්න බෑ ගොඩක් උන් මාව දන්න නිසා. 2019 පෙබරවාරි මාසෙ ඉදන් මන් අලුත් ජොබ් එකකට ගියා project coordinator කෙනෙක් විදියට ව්‍යාපෘති කරන ආයතනයට කොලබ තියෙන.අවුලක් නැ.මුල් දවස් ටිකේ හොදට වැඩ ටික කරන් හිටියා.පස්සෙ පස්සෙ මට උඩින් හිටිය project...