ඔබ ගන්න ආහාර පාන සම්බන්ධව කොච්චර සැලකිලිම
ලෝකේ පුරා තරබාරු කම කියන දේ සෑහෙන ලොකු ප්‍රස්නයක් වෙලා. දවසගානේ ආවාට ගියාට කන මිනිස්සු ලෙඩ වෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.
ඉතින් ඔබත් ඇයි ඒ ජාතියේ කෙනෙක් වෙන්නේ?
කොලෙස්ටරෝල්, ගැස්ට්‍රික්, ඩයබිටීස් මේ හැමදෙයක්ම සිද්ධ වෙන්නේ අපේ නරක කෑම...