කුණුහරපයක් කියනවා කියල හිතන්න එපා, මන් හිතන්නේ කවුරුත් මේ වචනේ ගැන හොදට දන්නවා.මෙන්න මෙහෙමලු මේ වචනේ හැදෙන්න මුල, එකල එංගලන්තයේ කිසිදු සාමාන්‍ය පුරවැසියෙකුට රජතුමාගේ අනුමැතියක් නොමැතිව ලිංගිකව එක්වීම තහනම් කර තිබිණි ඔහු හෝ ඇය රජ පරම්පරාවකට උරුමක් කාරයෙක් නොවේ නම්. ඉතින් කිසියම් පවුලකට ළමයෙක්...