Recent content by Floky

  1. Floky

    Payoneer alternative මොකද්ද? payoneer chargers are creeping up

    Na 3 park 4 parak payment arn passe Nikanma comapny eken damma eka hold kara chat ekk dapu gaman anm mnam illla passe payment approve kara
  2. Floky

    Payoneer alternative මොකද්ද? payoneer chargers are creeping up

    Mage payment ekak payoneer Hold karan innawa work contract ekk illla :cry:
  3. Floky

    2023 උඹලාට කොහොමද? 2024 මොනාද කරන්න ඉන්නෙ?

    අවුරුදු 9ක් තිබ්බ ලවු එක ඉවර උනා .. අඩියෙන් අඩිය හදාගෙන ආපු බිස්නස් කුඩු වෙලා ගියා ඒවා එක්ක.සල්ලිත් හම්බ කරා හිතේ තිබ්බ වාහනේ ගත්තා .තාම හිතේ අවුල තියනව.2024 මෙච්චර කල් කරපු ගොන්කම් නවත්තලා මම වෙනුවෙන් වැඩ කරන්න ඔනී.