මම අදහන්නේ Flying Spaghetti Monster ව. එයා තමයි මේ ලෝකේ මැව්වේ. මොකද මම උන්වහසේව දැක්කා. මාත් සමග කතා කළා. එම නිසයි මම කියන්නේ.එතුමාට යමක කියන්න ඕනේ නම් කෙලින් කියනවා,නැතුව මේ එක එක්කෙනාගේ අතේ පණිවිඩ එවන්නේ නෑ.එතුමාට කොන්දක් තියෙනවා. මම ex-muslim Ahmed ට එකක් කියන්න කැමතියි, නිකං මගේ මැවුම්...