සෙක්ෂුවල් ඉන්ටකෝස් එක කරල දවස් තුනකට වඩා ගියෙ නැත්නම් ඉක්මනට උපත් පාලන පෙති දෙන්න. දවස් තුනකට වඩා කල් ගියා නම් තත්වය ටිකක් බරපතලයි. කොහොමත් පුලුවන් ඉක්මනට හොදින් විශ්වාස කරන්න පුලුවන් වැඩිහිටි කෙනෙක්ගේ සහාය ලබාගෙන කළයුතු දේ සම්බන්ධව දැනුවත් වෙන්න. නැත්නම් දෙන්නගෙම අනාගතය අදුරු වෙන්න මේ සිදුවීම...