Recent content by forex07776

  1. F

    FOREX කරන අයගෙන් ඉල්ලීමක්.

    FOREX කරන අයගෙන් ඉල්ලීමක්. මචං මම මේක කියන්නමයි මේ අකවුන්ට් එක හැදුවේ. මොකද මේක මගේ රියල් එකෙන් කිව්වනම් ඔයාල මාව කනව ඉරිසියා කරයි අරකයි මේකයි කියල. තේරුම් ගන්න මම මේක දාන්න හිතුවේ ඉරිසියාවට නෙමෙයි. උඩට යන කෙනාව බිමට අදින කුහක කමකටත් නෙමෙයි. මම කෙලින්ම කාරණේ කියන්නම්. ඔයාල එක දිගට ෆොරෙක්ස්...