NordFX කියන්නේ හොරෙක් අහුවෙන්න එපා. ECN බ්රෝකර් market maker බ්රෝකර් කියලා දෙන්නෙක් ඉන්නවා.
1. ECN බ්රෝකර් කියන්නේ අපේ buy/sell orders එයා ගාව තියාගන්නේ නැතුව liquidity providers (big Bank such as CIty, HSBC, ..Etc) ලාට යවන කෙනෙක්. මෙහෙදී බ්රෝකර් ලාබලබන්නේ කොමිස් එක්කෙන්. ECN බ්රෝකර් කෙනෙක්...