නා ගත්ත වාහිණිය......
විමල් සවර්ණවාහිනියට කිවුවල 2k එනව කියල,දයාසිරි කිවුවලු 1y එන්නෙ කියල..දෙන්නම සාධාරනයි,,,වැඩෙ කාල තියෙන්නේ ඔක organiz කරපු සවර්ණවාහිනිය...එහෙම දෙයක් වත් කරන්න බැරි නාලිකාවක්.චාටර් සවර්ණවාහිනිය පචෙ පච....
:no::no:
දයාසිරි කරපු දෙ හරි....ඩෙන්නෙක් කෑගහද්දි දයාසිරිට බලන් ඉන්න...